🎧| Taylor Swift becomes the first female artist to surpass 60 BILLION streams in Spotify history. 🎶
Spotify ඉතිහාසය තුල බිලියන 60 streaming සීමාව පසු කළ පළමු කන්තා ගායිකාව බවට Taylor Swift පත්වෙයි.
ඒ අනුව Spotify තුල ලොව වැඩිම streams ප්‍රමාණයක් හිමි කරගත් කාන්තා ගායිකාව සහ ලොව දෙවනියට වැඩිම streams ප්‍රමාණයක් හිමි පුද්ගලයා වන්නේද Taylor Swift වෙයි.
බිලියන 64ට ආසන්න streams ප්‍රමාණයක් හිමි කරගනිමින් Spotify හි වැඩිම streams ප්‍රමාණයක් හිමි පුද්ගලයා වන්නේ කැනේඩියානු ජාතික rap ගායකයෙකු වන Drake වේ.