📺| She-Hulk දෙවන කතාසමයක් නිර්මාණය නොවන බවට ටටියානා මස්ලානි ප්‍රකාශ කරයි.

by Menuka Risith

📺| She-Hulk දෙවන කතාසමයක් නිර්මාණය නොවන බවට ටටියානා මස්ලානි ප්‍රකාශ කරයි.

Share

She-Hulk දෙවන කතාසමයක් නිර්මාණය නොවුනු ඇති බවට Tatiana Maslany පවසයි. එහි නිශ්පාදන පිරිවැය අධික වීම හේතුවෙන් Disney ආයතනය අකමැති බවටයි ඇය විසින් සඳහන් කර තිබුනේ.“I don't think so. I think we blew our budget, and Disney was like, ‘No thanks’”

-Tatiana Maslany-

She-Hulk පළමු කතාසමයෙහි නිශ්පාදන පිරිවැය ඇ.ඩො මිලියන 225කි.