ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ලොව පළමු රට බවට ස්වීඩනය පත් වෙයි

by Srimal

ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ලොව පළමු රට බවට ස්වීඩනය පත් වෙයි

Share

🇸🇪| Sweden declares Sex as Sport, to hold first European Sex Championship.


ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ලොව පළමු රට බවට ස්වීඩනය පත් විය.

ඒ අනුව ස්වීඩන් ලිංගික සම්මේලනය ජුනි 8 වනදා ගොතන්බර්ග් හි පළමු යුරෝපීය ලිංගික ශූරතාවලිය පැවැත්වීමට නියමිතය.


සති හයක කාලයක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගිවන්නන් පැය 6ක පමණ කාලයක් ක්‍රීඩාවේ නියැලෙනු ඇත. සහභාගිවන්නන් දිනපතා මිනිත්තු 45 සිට පැය 1 දක්වා ලිංගික ක්‍රියාකාරකම්වලට සහභාගී වන අතර එය තරඟ කාලසීමාව මතරඳා පවතී.


මෙය අනෙක් ක්‍රීඩාවන් මෙන් සාමාන්‍ය වනු ඇති බවත් යුරෝපීය රටවල් වල පෙරලිකාර වර්ධනයක් ඇති වන බවටත් තරඟසංවිධායකයන් විසින් බලාපොරොත්තු වන බවට වාර්තා වෙයි.


ස්වීඩන් ලිංගික සම්මේලනයේ සභාපති ඩ්‍රැගන් බ්‍රැටිච් පැවසුවේ ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස හඳුනා ගැනීම නොවැළැක්විය හැකිබවත් තරඟය සඳහා ශාරීරික පුහුණුව අවශ්‍ය වන අතර වෙනත් ඕනෑම ක්‍රීඩාවක් මෙන්, ලිංගිකත්වය තුළ අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම සඳහා පුහුණුවක් අවශ්‍ය වන බවත්‍ ය.


ශ්‍රී කොම්