සුපිරි වීරයන් සහ බලාපොරොත්තු

by Yashitha Bhashana

සුපිරි වීරයන් සහ බලාපොරොත්තු

Share

Howdie Folks

Welcome back for another chitty chat ගායිස්

අපි කෙලින්ම මාතෘකාවට යමු ගායිස්😌

ඇයි මිනිස්සු superhero characters වලට, super villains ලට හෝ fantasy characters වලට මේ තරම් කැමති?
Not just superhero concepts, It may Indiana Jones, Star Wars or whatever.
ඇයි මිනිස්සු මේ concept වලට කැමති ?
අපි අද පොඩ්ඩක් ඕක ගැන කයියක් දාමු.

අපි superhero movies ගැන සෑහෙන්න කතා කරල තියෙනවා, superhero characters ගැන කතා කරල තියනවා, ඔය එක එක characters compare කරල තියෙනවා. ඇත්තටම මේ දෙවල් වල තේරුමක් තියෙනවද නැද්ද ?

Here's the point. Superhero Movies හෝ අනිත් Fantasy Genres වල movies වගේම comics සහ පොත් entertainment කියන තැන ඉදන් විතරක්ම බලන්නත් අපිට පුලුවන් එහෙම නැත්නම් තව ටිකක් වෙනස් විදියට බලන්නත් අපිට පුලුවන්. වෙනස් කිව්වට ඇත්තටම මේ ගැන ඔයාලා ඕන තරම් කතා වෙලා තියෙනවා. මිනිස්සු ගොඩක් වෙලාවට Superhero සහ මේ Fantasy stories වලට වැඩිපුර කැමැත්තක් දක්වන්නෙ "Hope" එක නිසා කියලයි මම හිතන්නෙ.
Uhh not just me, ඔයාලා ගොඩ දෙනෙකුත් එහෙම හිතනවා කියල මම දන්නවා.

බලාපොරොත්තු ? මොනවගේ බලාපොරොත්තු ද ?

May be It's just hope, just hope🙂

ඔයාලා fu**ed up වුන වෙලාවක එහෙම නැත්නම් stressed වුන වෙලාවක මොනවම හරි super power එකක්, may be time travel වගේ දෙයක් ගැනවත් හිතිල නැද්ද ? අන්න ඒ Hope එක වෙනුවෙන් තමයි මිනිස්සු මේ genre එක වැඩිපුර වැළඳ ගන්නෙ.

ඒ Spider-Man වෙන්න පුලුවන්, Superman, Batman any other character or even Kungfu Panda. මේ හැම character එකකම පොඩියට හරි අපේ ජීවිත වල reflection එකක් අපි දකින්න ගන්නවා. ඒ හැම story එකකම තියන Hope එක ගැන අපි හොයන්න ගන්නවා. සමහර වෙලාවට අපි ඒ character arc එක ගැන වගේම ඒ storyline එක ගැන අපේම reading එකක් හදාගන්න ගන්නවා. ඔන්න ඕක තමයි බලාපොරොත්තුව කියන්නෙ. ඒවගේම සමහර වෙලාවට අපි ඒ story arc වලින් motivate වෙනවා. අපි හැමෝම වගේ ඔය movie එකක තියන එක quote එකක් share කරල ඇති ඔය ගැන හිතල ඇති. එහෙම නේද?
And that's the Hope.

මේ stories වලින් කියන්නෙ fantasy world එකක් ගැනම නෙවේ. It's always about us. අපි Fu**ed up වුන වෙලාවක stressed වෙලාවක ⁣හරි එහෙම නැත්නම් අපිට කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවක අපි ඔය movies වල තියන quote එකක් ගැන හිතන්නෙ ඇයි ?

Yeah that's for Hope.

⁣Story එක මොකද්ද character එක මොකද්ද කියන දේටත් වඩා මේ හැම දේකම main fact එක තමයි Hope එක කියන්නෙ. මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙන්න මිනිස්සුන්ව motivate කරන්න තමයි මේ හැම Story එකක්ම තියෙන්නෙ. ඒක Fantasy or Superhero වෙන්නම ඕන නෑ අනිත් genres වලටත් අදාලයි හැබැයි Hope කියන තැනදි Superhero සහ Fantasy කියන Genres සෑහෙන දෙයක් කරනවා.
මේ කාලෙ වෙද්දි නම් ඔය කියන point එක හරියටම වෙනවද නැද්ද කියන එකගැනනම් sure නෑ. හැබැයි අපි මේ වෙද්දි entertain කරල තියෙන ගොඩක් Stories වලින් මිනිස්සුන්ට මේ කියන දේ උනා කියල කියන්න පුලුවන්.

Every superhero is there for 'Hope'

Superheros ලා විතරක් නෙවේ හැම Fantasy Story arc එකක්ම අපේ Hope එකක් වෙන්න පුලුවන්.
Superheros ලා වගේම Fantasy Storyline එකක ඉන්න main characters වල life එකත් Fu*ked up වෙලා තියන වෙලාවල් වලපවා They fight for greater outcome or for hope 😌

ඉතින් ඒ හැම character එකක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ අපේ බලා⁣පොරොත්තු වෙනුවෙන්. අපිව Motivate කරන්න. අන්න ඒ හේතුව නිසයි ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු superhero characters වලට සහ මේ Fantasy genre වලට මේ තරම් ආදරය කරන්නෙ.

Cause they fight for what they love and for hope.

ඉතින් වෙනදා වගේම අදත් මේ හෑල්ල කියවපු සෙට් එකට ස්තුතියි ❤️🔥
මං ගියා එහෙනං
මතක තියාගන්න,
Every superheros are out there for you and your hope😌❤

Stay awesome Homies ✌️
මං ඇඩ්ම්න් බ්ලැක්පැන්තර්