Supernatural නළු මාක් ශෙපර්ඩ් පිට පිට හෘදයාබාධ 6ක් සහ 4 වතාවක් මරණයට පත්ව සුව වෙයි.

by Yashitha Bhashana

Supernatural නළු මාක් ශෙපර්ඩ් පිට පිට හෘදයාබාධ 6ක් සහ 4 වතාවක් මරණයට පත්ව සුව වෙයි.

Share

🫀| ‘Supernatural’ star Mark Sheppard brought back to life after 6 ‘massive’ heart attacks and four death attempts

Supernatural කතාමාලාවේ Crowley චරිතය සඳහා රංගනයෙන් දායක වූ Mark Sheppard පසු ගියදා පිට පිට දැවැන්ත හෘදයාබාධ 6ට මුහුණ දී ඇති අතර 4වරක් හදවට නතරව මරණාසන්න වී ඇති බව වාර්තා වෙනවා. (හාට් ඇටෑක් 3ට පසු සාමාන්‍යයෙන් ජීවිතය බේරාගැනීමට ඉතාමත් අපහසුයි)

Instagram සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ මේ වන විට ඔහු සුවය ලබමින් සිටින බවත් ලොස් ඇන්ජලීස් ගිනි නිවන අංශයට ඔහුගේ බිරිඳට වගේම රෝහල් කාර්‍යමණ්ඩලයට ස්තූතිවන්ත වෙන බවයි.