🕷| ‘Sunflower’ from ‘Into the Spider-Verse’ is the 4th song in history to reach 3 billion streams on Spotify.🕸🌻🔝🎵
චිත්‍රපටයක ගීතයක් Spotify තුළ වැඩිම වාරගනණක් streams වූ සහ බිලියන 3 සීමාව පසු පළමු අවස්ථාව සහ Spotify ඉතිහාසය තුළ වාර බිලියන 3ක් streams වූ 4වන ගීතය බවට 2018 වසරේ නිකුත් වූ Spider-Man: Into the Spider-Verse හි Post Malone සහ Swae Lee විසින් ගායනා කරන ලද Sunflower ගීතය සමත් වෙයි.
Spotify තුළ වැඩිම වාර ගණනක් streams වූ ගීත:
1️⃣ Blinding Lights - The Weeknd (streams billion 3.895)
2️⃣ Shape of You - Ed Sheeran (streams billion 3.686)
3️⃣ Someone You Loved - Lewis Capaldi (streams billion 3.059)
4️⃣ Sunflower -Post Malone x Swae Lee (streams billion 3.006)
5️⃣ Dance Moneky - Tones and I (streams billion 2.936)