📺| Stranger Things season 5 producer Shawn Levy says the final season will be on a blockbuster movie scale.
Stranger Things කතාමාලාවේ අවසන් කතාසමය මීට පෙර අප විසින් දැක ඇති දැවැන්ත පරිමාණයේ blockbuster චිත්‍රපටයක් තරම් විශාල වනු ඇති බවට කතා මාලාවේ නිශ්පාදක Shawn Levy විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ දිනවල Deadpool 3 චිත්‍රපටයෙහි අධ්‍යක්ෂණය සහ එහි වැඩ කටයුතු කරමින් සිටින Shawn Levy පසුගියදා Total Film සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
“It’s major, major, cinematic storytelling that happens to be called a TV series. Stranger Things 5 is as big as any of the biggest movies that we see.”
-Shawn Levy-