Strager Things Season 4 Updates

by Menuka Risith

Strager Things Season 4 Updates

Share

Stranger Thing Series එකේ Season 4 Release වෙනකන් ගොඩ දෙනෙක් මේ වෙද්දි ලොකු උනන්දුවකින් බලන් ඉන්නවනෙ නේද😍😍

ඉතින් ඔන්න අද දවස ඇතුලත Stranger Things Season 4 වල අලුත්ම Trailer එක Release වෙනවා කියල Netflix ලා නිවේදනය කරා..(මේක Publish කරන වෙලාව ⁣වෙද්දි සමහර විට ඔයාලා Trailer එක බලලා ඇති,මොකද මේක මව ලියන්නෙ මහ රෑ🌚👍)

හරි ඉතින් ඒ ගැන කියන්න නම් නෙවේ මේක ලියන්නෙ ඊට වඩා ගොඩක් හොඳ News එකක් ගැන😍😍😍

Strager Things ගැන තිබුන Interview එකකදි Strager Things Co Creator කෙනෙක් වෙන Matt Duffer කියල තියෙනවා Season 4 එකේ එක Episode එකකවත් පැයකට අඩු Runtime එකක් නෑ කියල😱😱

ඒ කියන්නෙ කලින් Release වුන හැම Episode එකක Runtime එකකටම වඩා Runtime එක දෙගුණයකට වඩා වැඩීයි කියල ඔහු තහවුරු කරලා තියෙනවා😍

Damn😍🔥🔥🔥

ඒ වගේම තමයි තවදුරටත් ඔහු කියල තියෙනවා මේ Season එකේදි අපි මුල් Season වල දැකපු ලමා චරිත වල Mature Stage එක දකින්න පුලුවන් වගේම මුල් Season වල වගේ Childish ගතියක් නෑ කියලත් සම්පූර්ණ Dark Theme එකකින් මුලු Season 4 එකම සමන්විත වෙනවා කියලත්😱🔥

“When we pitched it to Netflix all those years ago, we pitched it as the kids are… The Goonies in E.T.,” Ross recently said. “But this year, we don’t have the kids. We can’t do The Goonies anymore. And so, suddenly, we’re leaning much harder into that horror movie territory that we love. It was fun to make that change.”

Stranger Things Season 4 එක Volume 2ක් විදියට තමයි Release වෙන්න නියමිත වෙලා තියෙන්නෙ..

Season 4 Volume 1 මැයි 27 වෙනිදත් , Season 4 Volume 2 ජූලි 1 වෙනිදත් Netflix හරහා Release වීමට නියමිතයි

Game Is On Guyzz 🔥

#SriCOM#StrangerThings

#බ්ලැක්පැන්තර්#HitlerJr