“All Eyez On me”
“සියල්ලෝම මා දෙස බලා සිටිති”
සියල්ලෝම කවුරු දෙස ද මෙ බලා සිටින්නේ.. ඔව් එ තමා 90 දශකයෙ මෙලොව බිහිවු විශිෂ්ඨතම Rap තරුව දෙස ඉතින් ඔහු දෙස සැවොම බලා සිටින්න තරම්.. එ තරම් ජනප්‍රියත්වයක් ලබා ගන්න තරම් ඔහු කවුද? එ තමා අවුරුදු 25ක් තුලදි මුලු ලෝකයාම වශී කරගත් Rap king වුන Tupac amaru shakur එහෙමත් නැත්තම් 2pac නම් විශිෂ්ඨ ගණයෙ රැප් ගායකයායි..
ඔයා 90's western rap අහන කෙනෙක්නම් අනිවාර්යයෙන්ම 2Pac ගෙ Songs Play list එක උඩින්ම තියෙන්න ඔනී මොකද එ තරම් Addict වෙන සුලුයි..කවුද මෙ මන් මෙච්චර වර්ණනා කරන 2pac shakur මොනවද ඔහු කරලා තියෙන්නෙ Rap ලොව තුල තරුවක් වෙන්න තරම් ..
Tupac Amaur Shakur ඉපදෙන්නෙ 1971 ජුනි 16 නිව්යෝර්ක් මැන්හැටන් වල පොර කලු ජාතිකයෙක් නිසා එ කාලෙ සැහෙන්න ප්‍රශ්න වලට මුහුණ දීලා තියනවා එ වගෙම 2pac ගෙ අම්මත් political side එකෙ නිසා අනික් අයට වඩා මෙයාලට ප්‍රශ්න වැඩි වෙලා තිබ්බා... කොහොම හරි 2pac ගෙදර අනික් අයට වඩා වෙනස් කෙනෙක් එ මොකද කියනවානම් කලාව පැත්තට නැබුරු බවක් 2pac ට තිබිලා තියන නිසා 2pac ස්කොලෙ කාලෙ Rap වලට ලොකු ආසාවක් ඇතිවෙලා තියෙනවා වගෙම Rap battle එකකින් එ කාලෙ win කරලත් තිබ්බා කොහොම හරි ඔය කාලයෙදි Jada කියන කෙල්ලෙක් සෙට් වෙනවා පස්සෙ willsmith ගෙ wife වෙන්නෙ jada , 2pac මුලින් මුලින් මෙ කෙල්ලට කවි ලියලා තමා rap lyrics ලියන්න පුරුදු වෙලා තියෙන්නෙ පස්සෙ Rap song record කරන්නත් පටන් අරන් තියෙනවා 2pac ගෙ Rap ආගමණයෙ අරාම්භය සනිටුහන් වෙන්නෙ ඔතැන් සිට වේ......
2pac මුල් කාලෙ යාලුවො සෙට් එකක් එක්ක එකතු වෙලා " Strictly Dope " නම් rap team එකක් හදන් Rap කරලා තමා පටන් ගන්නෙ පස්සෙ 2pac ට " Leila sterinberg " කියන කෙනා හරහා " Digital Underground " කියන professional team එකට යන්න අවස්ථාව ලැබෙනවා underground team එකෙ leader වුනෙ shok G කියන කෙනා 2pac ට උදව් කරලා තියෙනවා Rap music කරන්න .. ක්‍රම ක්‍රමයෙන් 2pac ඉස්සරහට ඉස්සරහට එන්න පුලුවන් වෙනවා Rap ලොකෙ තුල 2pac 1991 දී " 2pacalypse " නම් සින්දු 3ක් තියෙන මුල්ම ඇල්බම් එක එලියට දානවා එකෙන් තැනකට එන 2pac " brenda's got a baby " කියන සිංදුවෙන් Rap ලොවෙ මුල්ම ආක්‍රමණය සාර්ථකත්ව සිදු කරමින් විශාල ප්‍රේක්ශක පිරිසක් 2pac වටෙ එකතු වෙනවා එ නිසාම 2pac Rap ලොකෙ ඉස්සරහටම යන්න පුලුවන් වෙනව ..
ඔය විදිහට ඉස්සරහට එන 2pac මුලින්ම interscope record label එක යටතෙ 50%ක අයිතියකින් සිංදු කරනවා 2pacalypse කියන album එකත් එන්නෙ interscope හරහා 2pac ගෙ ජනප්‍රියත්ව නිසාම ලගම හිටිය යාලුවො පවා හතුරුකම් කරන්න ගත්තා 2pac ගැන කතා කරද්දි කතා නොකරම බැරි එක් චරිතයක් තමා" Notorious B.I.G " එහෙමත් නැත්තම් " Biggie " කියන්නෙ ... Biggie මුල් කාලෙ 2pac ගෙ හොදම යාලුවෙක් උනා පස්සෙ American Rappers ලා team දෙකකට බෙදෙනවා එ තමා Westcoast and Eastcoast කියලා Record labels දෙකක් යටතෙ කොහොම නමුත් 2pac ගෙ අතිශය ජනප්‍රියත්ව නිසාම biggie ට 2pac ගැන ඊසියාවක් ඇති වෙලා තිබ්බා මෙ නිසාම Biggie සැලසුම් සහගතව 1994 දි manhattan වල recording studio එකක් තුල පස් වතාවක් වෙඩි තබනවා .. මෙයින් හොදටම ආසාද්‍ය වෙන 2pac ට මාසෙකට ආසාන්න කාලයක් රොහල් ගත වෙලා ඉන්න වෙනවා පස්සෙ 2pac ගෙ ප්‍රදානම හතුරා උනෙ Biggie ...සනීප වෙලා ආවාම පස්සෙ Suge knight ගෙ " Death Raw " කියන Record label එක එක්ක සම්බන්ධ වෙන 2pac westcoast rappers ලාගෙ හා american rappers ලගෙ ප්‍රමුඛයා වීම පටන් ගන්නවා Dr.Dre , Ice Cube වැනි N.W.A rappers ලා එක්කත් Snoop dogg ලා එක්කත් වැඩ කරනවා මෙ කාලෙ දී එක එක නඩු නිසා 2pac දසවතවකට වඩා හිරෙ යන්න වෙනවා , කොහොම හරි හිරෙ දි දැනට බිහිවු විශිෂ්ටතම Diss Rap වලින් එකක් වු " Hit Em 'up " නම් Diss Rap එක lyrics කරලා ආපු ගමන් release කරනවා Hit Em up නම් Rap එකෙන් ඔහු Biggie , Mob deep සහා Eastcoast label එකට Diss කරනවා Biggie ට සැහෙන්න Carrier destroy එකක් මෙ හරහා වෙනවා ... පසුව 2pac death row record හා Interscope record හරහා එක් වී ඔහුගෙ විශිෂ්ටතම වානිජ සාර්ථකත්වය උන " All Eyez on me " album එක 1996 දි release කරනවා එකෙන් 2pac Dr.Dre සමග කරන "California Love " , Snoop dogg සමග එක් වී කරන "2of most wanted amerikaz " යන සිංදු සහ තවත් Songs ලොකු ප්‍රසිද්දත්වයට පත් වෙනවා... All Eyez on me Album එක Bilboard 200 වලින් 1st place වෙනවා Interscope , death row recode වල ප්‍රදාන ආදායම් මාර්ගයක් වුයෙ මේ කාලයෙදි 2pac shakur ඔහු මේ තරම් ප්‍රසිද්ධියක් උසුලන විට 2pac ට අවුරුදු 25 සම්පූර්ණ උනා විතරයි... 2pac shakur ගෙ හොදම යාලුවෙක් වෙලා සිටි පසුව සතුරෙක් වු biggie ල ද මෙ කාලේ Eastcoast හි ප්‍රමුඛත්වය ගෙන සිටියා එ වගෙම " Nas , Puff Dady "ලා පවා ඉස්සරහට ඇවිත් තිබුනා Rap තුලින් මෙ වකවනුවෙ " Jay-z and Nas "කියන දෙදෙනා අතරත් ලොකු තරගයක් තිබ්බා...
" 1996 September 7 " 2pac ගෙ හොදම යාලුවෙක් උන ප්‍රකට බොක්සිං ක්‍රීඩක "මයික් ටයිසන්" ගෙ බොක්සිං තරගයකට 2pac ට ආරාධනාවක් ලැබි තිබ්බා Nevada වල 2pac death row record labels හි C.E.O උන suge knight , තම පෙම්වතිය හා ආරක්ශයකයා සමග බොක්සිං තරගය නරබන්නට ගියා මෙ අවස්ථාවෙ Eastcoast fan කෙනෙක් එක්ක 2pac රණ්ඩු කරගෙන තිබ්බා ඔය ප්‍රශ්නෙ නිසා එදිනම රාත්‍රියේ සහභාගී වීමට තිබු ප්‍රසංගය අතපසු වෙන නිසා 2pac ඔහුගෙ පෙම්වතිය සමග ආරක්ෂකයාව තබා 2pac Death row C.E.O උන suge knight සමග තමාගෙ වහානයෙ Las Vegas වලට පිටත් උනා හරියටම last vegas vally වල Color light එකෙදි 11.15 p.m පමණ නාදුනන වාහානයකින් පැමිනි තුවක්කු කරුවන් පිරිසක් විසින් 2pac shakur වෙත දසවතවකට වඩා වෙඩි තබා තිබෙනවා ....ඉක්මනින් රොහල් ගත කෙරුනු ද 1996 september 13වන දින ලොවම නිසල කර Rap king වු 2Pac ලොවින් සමුගන්නවා....
2pac මෙලොව හැර යද්දි platinum Albums 9 යක් , Posthumous album 7ක් ,
සිංදු 713ක් , ච්ත්‍රපට 7ක් සම්පුර්ණ කර ඇත්තෙ අවුරුදු 25ක් වැනි වයසක් තුල ය..
ඇල්බම් විකිනුම් මිලියන 75ක් පමණ වේ 2001 වෙන තෙක්ම ලොව වැඩිම සංගීත ඇල්බම් විකිනුම් ලබියා වනුයේ 2pac shakur වේ .... Bilboard 200 වල ඇල්බම් 5ක් ද Rand B Hip Hop තුල ඇල්බම් 8ක් ද පලමු වන ස්ථානය ගෙන ඇත .. 90 දශකයෙ ලොව වැඩිම මුදලක් ඉපයු Rap artists වෙන්නෙත් 2pac shakur .. අදටත් Eminem ට පසුව ලොව වැඩිම Album ප්‍රමාණයක් විකිනී ඇත්තෙ 2pac ගෙ වෙයි... මෙ තරම් පරිපූර්ණත්වයට පත් Rapper කෙනෙක් ඇත්තනම් එ 2pac shakur පමණි...
2pac සහ ඔහුගෙ ජිව්ත කතාව අලලා "All Eyez On me " නම් ච්ත්‍රපටයක් පවා සාදා ඇත තව jony depp රංගනයන් දායක වෙන " City of lies " ද " The unsloved 2018" වැනි ච්ත්‍රපට ද සදා ඇත.
2pac ගැන මේ Article එක ලියන මමත් දැනගෙන හුග කාලයක් නැහ් ලොකු ප්‍රශ්නයක් වෙලා social media ඔක්කොම අහක් කරලා ඉද්දි මන් එමිනෙම්ගෙ සින්දු අහන්න ගත්තා ඔය අතරෙ එමිනෙම්ගෙ "Till I Collapase " කියන song එකෙ එක verse එකක එමිනෙම් එයාගෙ Favorite Rappersla ගැන කියනවා
"I got a list, here's the order of my list that it's in It goes: Reggie, Jay-Z, #2Pac and Biggie André from OutKast, Jada, Kurupt, Nas, and then me But in this industry I'm the cause of a lot of envy "
එතනින් Touch උන නිසා තමා මන් 2pac ගැන හොයන්න ගත්තෙ , මාරම Self motive rapper කෙනෙක් , ජීවිතය ගැන ගැබුරින් බලපු Rapper කෙනෙක් වගෙම යතාර්ථයද හොදටම තෙරුම්ගත් Rapper කෙනෙක් කියල කිව්වට වැරැද්දක් නැහ්... එ තරම් විශිෂ්ඨ ගණයෙ රැප් තරු ලොවට අහිමි වීම සැහෙන්න අපරාධයක්...
ලංකාව තුලත් Rap culture එක වර්ධනය උනාට 20%ක් වගෙ තමා හොද Rap Content එලියට වැටෙන්නෙ..ඉතින් මම ප්‍රර්ථනා කරනවා 2pac වැනි ලොව ජයගත් Rappers ලා ලංකාවේ ත් බිහිවේවා කියා.. මන් මෙතනින් නවතිනවා ජය....
✍️ Admin: Eugene Warmsly • ශ්‍රී කොම්