"ජවාන්" නිකුත් වීමටත් පෙර ඉන්දීය රුපියල් කෝටි 250ක ආදායමක් ලබයි.

by Yashitha Bhashana

"ජවාන්" නිකුත් වීමටත් පෙර ඉන්දීය රුපියල් කෝටි 250ක ආදායමක් ලබයි.

Share

🎬| SRK’s Jawan makes Rs.250 crore even before it’s release.📡🛰


ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන ලබන සැප්තැම්බර් 7 වනදා නිකුත් වීමට නියමිත Jawan චිත්‍රපටය නිකුත් වීමටත් පෙර ඉන්දියානු රුපියල් කෝටි 250ක ආදායමක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. ඒ චිත්‍රපටයේ Digital සහ Satalite විකාශන අයිතීන් විකිණීම හරහායි.