එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු කඩුලු දවාගත් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ඉතිහාස ගත වෙයි.

by Yashitha Bhashana

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු කඩුලු දවාගත් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ඉතිහාස ගත වෙයි.

Share

🏏| එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට වැඩිම වාර ගණනකදී ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු කඩුලු දවාගත් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ඉතිහාස ගත වෙයි.

ඒ ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුළු 10ම පිට පිට තරග 11දී දවාගැනීමෙනුයි, මීට පෙර එම ස්තානය ලබාගෙන තිබුනේ පිළිවෙළින් දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වේ.

𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 - තරග 11 (2023)
𝗦𝗼𝘂𝘁𝗵 𝗔𝗳𝗿𝗶𝗰𝗮 - තරග 10 (2013-2014)
𝗔𝘂𝘀𝘁𝗿𝗮𝗹𝗶𝗮 - තරග 10 (2009-2010)