🇱🇰🇯🇵| Sri Lankan actor casted as lead role on a Japanese Teledrama first time ever.
ජනප්‍රිය “ඔෂින්” කතා මාලාවෙහි නිශ්පාදකවරු සහ ජපානයේ ජාතික නාලිකාව වන NHK නාලිකාව එක්ව නිශ්පාදනය කරන Yasashi Neko නම් ටෙලි කතාමාලාවේ ප්‍රධාන චරිතය සඳහා ජපානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු වන Omila Shakthi හට අවස්ථාව ලැබී ඇති අතර ජපන්-ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් සඳහා ලාංකිකයෙකුට රංගනයෙන් දායක වීමට ලද අවස්තාව මෙයයි.
මෙම ටෙලි කතා මාලාව ජුනි මස 24 වන සෙනසුරාදා ජපාන වේලාවෙන් රාත්‍රී 10.00 ට විකාශය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වෙයි.
ඔබට ශ්‍රී කොම් අපගෙන් උණුසුම් සුභ පැතුම් 🎉🍾