ශ්‍රී ලංකාව ලොව දුක්ඛිතම රටවල් 15 අතර 11 වන ස්ථානයට

ලෝකයේ දුක්ඛිතම රටවල් 15 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි. ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී ඇති බව ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකය මඟින් පෙන්වා දී තිබෙනවා.

by Srimal

ශ්‍රී ලංකාව ලොව දුක්ඛිතම රටවල් 15 අතර 11 වන ස්ථානයට

Share

🤯| Sri Lanka became 11th of World’s fifteen most miserable countries

ලෝකයේ දුක්ඛිතම රටවල් 15 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි.

ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී ඇති බව ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකය මඟින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එහි ශ්‍රී ලංකාවට 11 වන ස්ථානය හිමිව ඇති බවයි අදාළ දර්ශකය මඟින් ඔහු පෙන්වා දෙන්නේ.

සිම්බාබ්වේ, වෙනිසියුලාව හා සිරියාව පිළිවෙලින් පළමු ස්ථාන තුන හිමිකරගෙන තිබෙනවා.

Via: Esana