Spidey ට දැන් අවුරුදු 60ක්

by Menuka Risith

Spidey ට දැන් අවුරුදු 60ක්

Share

1962 අවුරුද්දෙ Amazing Fantasy Comic Series එකේ 15 වෙනි Issue එකෙන් පලවෙනි පාරට හඳුන්වාදුන් ඒ Legendary Comic Superhero ට 2022 එහෙම නැත්නම් මේ අවුරුද්ද වෙද්දි අවුරුදු 60ක් සම්පූර්ණ වෙනවා😍

හැමෝගෙම ලමා කාලෙ ඉඳන්ම මේ වෙනකන් හදවතේ රැඳුනු ඒ Frindly Neighborhood Spider-Man ගෙ 60 වෙනි Anniversary එක වෙනුවෙන් අලුතෙ⁣න්ම Reboot වෙන Amazing Spider-Man Comic එක මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙදි Release වෙනවා😍
මේ reboot එකේ spider-Man comic එක නිර්මාණය කරන්නෙ Zeb Wells සහ John Romita ලු😍❤️

What Did Peter Do???

ඔයාල සමහර විට මේ අවුරුද්දෙ මුලම මේ Teaser art එක Marvel page එකේ publish කරලා තියෙනවා දකින්න ඇති🔥
Aunt May සහ Avengers ලා නැතුව තනි වෙලා ඉන්න Heartbroken පීටර් කොලුවා ඊලඟට මොන විදියෙ ජරමරයකට මූණ දෙයිද😱
Teaser Art එකෙන් පෙන්නන විදියට නම් ලොකු පිපිරීමක් උන background එකක spidey කොලුවා අඬන scene එකක් තමයි තියෙන්නෙ 😥
පේන විදියට නම් Spidey ගෙම අත්වැරදීමකින් හරි මොකක් හරි සිදුවීමකින් හරි සිද්ධ වුන ලොකු විනාශයක් වගේ💔💔

Marvel එකෙන් විස්තර කරන විදියට නම් Aunt may ගෙන් සහ Avengers ලගෙන් වෙන්වෙලා තනිවුණු පීටර් කොලුවගේ ජීවිතෙ අඳුරුම chapter එකලු මේ reboot එකෙන් අපිට පෙන්නන්නෙ😱
ඉතින් මේ Reboot එක මොන විදියෙ එකක් වෙයිද??
අපේ Friendly Neighborhood Spider-Man ඊලඟට මුහුණ දෙන අකරතැබ්බය මොකක්ද😥
අකරතැබ්බයක් ද අකරතැබ්බ ගොඩක්ද💔💔

අප්‍රේල් වෙනකන් බලාගෙන ඉමු✌️
Spider-Man ගෙ 60 වෙනි සංවත්සරය Marvel Comic ලා කොයි විදියට ලබා දෙයිද කියල😍😍❤️

Amazing Spider-Man reboot comic issue එකෙ teaser art එක comment වල දාගෙන යන්නම්✌️

#SriCOM#SpiderMan

#බ්ලැක්පැන්තර්#HitlerJr