Spider-Man පසු ගිය වසර 25 තුල Google හි වැඩියෙන්ම සෙවූ සුපිරිවීර චරිතය බවට පත්වෙයි.

by The Sri COM

Spider-Man පසු ගිය වසර 25 තුල 
Google හි වැඩියෙන්ම සෙවූ සුපිරිවීර චරිතය බවට පත්වෙයි.

Share

පසුගිය වසර 25 තුළ වැඩියෙන්ම Google හි සෙවූ සුපිරි වීර චරිතය බවට Spider-Man පත්ව තිබෙනවා. ජනප්‍රිය Superman, Batman වැනි චරිත අභිබවා Spider-Man මෙම ස්ථානයට පත් වීම විශේෂත්වයක්. ඒ අතරම 2023 වසරේද Google හි වැඩියෙන්ම සෙවූ සුපිරිවීර චරිතය බවට පත්වන්නේද Spider-Man වේ.