94 වෙනි Academy Awards සම්මාන උළෙලේ Best Visual Effect සඳහා පිරිනැමෙන Oscar සම්මාන නිර්දේශ සඳහා Spider-Man No Way Home නිර්දේශ වෙයි.
ඊට අමතරව MCU phase 4 හි පලවෙනි film එක වෙන Black Widow මෙන්ම Eternals Film එකද ඇතුලත් වී තිබෙනවා..
Best Visual Effect Oscar සම්මානය සඳහා නිර්දෙශිත අවසන් Movies 10.
• Black Widow
• Dune
• Eternals
• Free Guy
• Ghostbusters: Afterlife
• Godzilla vs. Kong
• The Matrix Resurrections
• No Time to Die
• Shang-Chi and the Legend of the Ten Rings
• Spider-Man: No Way Home
මේ nomination වල විශේෂත්වය වෙන්නෙ Dune,Free Guy වගේ ලොකු කතාබහක් ඇති කරපු movies වගේම MCU phase 4 හි දැනට release වුන සියලු movies Best Visual Effect සඳහා වන oscar සම්මානය සඳහා නිර්දේශ වී තිබීමයි.
Source : www.ign.com