No Way Home Film එකෙ Screen Writers ලට සහ Producers ලට මුලදි Villain ලව film එකේ main plot එකට ඇතුලත් කරන්න කිසිම අදහසක් තිබිලා නෑ කියල. ඒ කියන්නෙ No Way Home එකේදි අපි දැකපු කිසිම classic villain කොනක් main plot එකට යොදා.ගන්න අදහසක් තිබිලා නෑ..ඒ වෙනුවට ඒ හැම villain කෙනෙක්ම post credit scene වලදි appear වෙන්න තමයි plan කරලා තිබිලා තියෙන්නෙ.
Screen Writers ලා වුන Chris McKenna සහ Erik Sommers මේ ගැන අදහස් දක්වමින් කියල තියෙන්නෙ Kevin Feige ගෙ අදහසකට අනුව තමයිලු villain ලව
main plot එකේදි appear කරේ.. ඒ වගේම තමයි Sinister six Team එක No WayHome එකේදි පෙන්නන්නත් screen writers ලට අදහසක් තිබිලා තියෙනවා. Sinister six Team එකේ ඉතුරු සාමාජිකයා විදියට Kraven The Hunter ට appearance එකක් දෙන්න තමයි සූදානමින් ඉඳලා තියෙන්නෙ.
ඒකටත් වඩා වැදගත් දේ තමයි Screen Writers ලා දෙන්නට ලොකු උවමනාවක් තිබිලා තියෙනවා Tobey ව සහ Andrew ව No Way Home Post Credit Scene වලදිත් ආයෙ ගෙන්නන්න. ඒ කොහොම උනත් ඒ දේවල් වලට අවසර ලැබිලා නම් නෑ.
Source : IGN