Spider-Man No Way Home 2021 වසරේ Best Reviewed Movie එක බවට පත් වෙයි

by Uvindu Rajapakshe

Spider-Man No Way Home 2021 වසරේ Best Reviewed Movie එක බවට පත් වෙයි

Share

Rotten Tomatoes ලා Twitter හි පලකරපු Tweet එකක තමයි මේ ගැන කියල කියල තියෙන්නෙ

මේ විදියට No Way Home movie එක Best Reviewed Movie එක බවට පත් වෙලා තියෙන්නෙ 2021 අවුරුද්දෙ release Theaters වලට වගේම web platform වලටත් release වුන(මොනම platform එකක් හරහා හරි release වුන ඕනම movie එකක්) films 30කට වැඩි list එකකින් තමයි

දෙසැම්බර් 31 වෙනිදා වෙද්දි Reviews 374 ක් ඇසුරෙන් Rotten Tomatoes වල 93% ක Rating එකක් ලබා ගන්න No Way Home සමත් වෙලා තියෙනවා

සාමාන්‍යයෙන් Rotten Tomatoes වල Score එක තීරණය වෙන්නෙ මොකක් හරි movie එකක් ලබා ගෙන තියෙන Reviews වලින් 60% ක් හෝ ඊට වැඩි ගනනක් තියෙන්නෙ positive reviews නම් ඒක Rotten Tomatoes වල ” Fresh ” විදියට සටහන් වෙනවා..

Source : cbr.com