Spider-Man: Into the Spider-Verse සිනමා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම සජීවීකරණ චිත්‍රපට ලැයිස්තුවේ 8වන ස්ථානයට.

by Yashitha Bhashana

Spider-Man: Into the Spider-Verse සිනමා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම සජීවීකරණ චිත්‍රපට ලැයිස්තුවේ 8වන ස්ථානයට.

Share

🎬| Spider-Man: In to the Spider-Verse has been voted as 8th the History Greatest Animated Film🕷🕸🗳️

Ranker වෙබ් අඩවිය මගින් පැවැත්වූ ඡන්ද විමසීමකදී පරීශීලක මනාප මිලියන 1.3 ක ප්‍රමාණයකින් සිනමා ඉතිහාසයේ නිර්මාණය වූ විශිෂ්ටතම සජීවීකරණ චිත්‍රපට ලැයිස්තුවේ 8 වන චිත්‍රපටය ලෙස 2018 වසරේ නිකුත් වූ Spider-Man: In to the Spider-Verse චිත්‍රපටය ප්‍රේක්ෂක මනාපයෙන් තේරී පත්ව තිබෙනවා.

Ranker වෙබ් අඩවිය විසින් තේරූ History Greatest Animated Film ලැයිස්තුවේ මුල් 10 පිළිවෙලින්.⬇️

1️⃣ The Lion King (1994)
2️⃣ Monster, Inc. (2001)
3️⃣ Up (2009)
4️⃣ Toy Story (1995)
5️⃣ The Incredibles (2004)
6️⃣ Finding Nemo (2003)
7️⃣ Shrek (2001)
8️⃣ Spider-Man: In to the Spider-Verse (2018)
9️⃣ Aladdin (1992)
🔟 How to Train Your Dragon (2010)

Powered By: jw7.bet/af/JB1zmmQF/join