🥇| Spider-Man: Across the Spider-Verse becomes Highest Rating Super Hero movie on IMDb.
Spider-Man: Across the Spider-Verse චිත්‍රපටය IMDb දර්ශකයේ 9.1 අගයක් ලබාගනිමින් වැඩිම ratings ප්‍රමාණයක් ලබාගත් සුපිරි වීර චිත්‍රපටය බවට පත් වෙයි.
ඒ මීට පෙර 9.0 අගයක් ලබාගනිමින් එම ස්ථානය ලබාගෙන සිටි Christopher Nolan විසින් අධ්‍යක්ශනය කල Batman චිත්‍රපට ත්‍රිත්වයේ දෙවන චිත්‍රපටය වන 2008 නිකුත් වූ The Dark Knight චිත්‍රපටය දෙවන ස්තානය දක්වා පහත හෙලමින්ය.
වැඩිම IMDb අගයක් ලබාගෙන ඇති චිත්‍රපට 5 පිළිවෙලින්
1️⃣ Spider-Man: Across the Spider-Verse (2023) IMDb Ratings: 9.1
2️⃣ The Dark Knight (2008) IMDb Ratings: 9.0
3️⃣ Spider-Man: In to the Spider-Verse (2018) IMDb Ratings: 8.4
4️⃣ Avengers: Endgame (2019) IMDb Ratings: 8.4
5️⃣ Avengers: Infinity War (2018) IMDb Ratings: 8.4