Spider-Man ට Gilder එකක්

by Menuka Risith

Spider-Man ට Gilder එකක්

Share

Ohh Damn Guyzz 🔥🔥
ඔයාලට මතක ඇති ගායිස් අපි මාස කීපයකට කලින් අලුතෙන් Release වෙන්න තියෙන The Amazing Spider-Man Comic Run එක.ගැන විස්තරයක් ගෙනාවා.. What Did Peter Do කියල Hint එකක් තමයි Marvel එකෙන් ගියපාර දුන්නෙ..ඒත් එක්කම එයාලා කිව්වා Fantastic Four ,Avengers ල ගෙන් වෙන්වුනු සහ Aunt May ව අහිමි වුන Spidey ඊලඟට මොනවගෙ දෙයක්.කරගනීද කියල … Big Explosion එකක් තමයි ඒ Release වුන Art Work එකේ තිබුනෙ…

ඔන්න ගායිස් Marvel එකෙන් Officially ඒ Comic Run එක ගැන තව Hint කීපයක් වගේම Cover Arts වගේකුත් Release කරලා😍
මේකෙදි නෝර්මන් බොසා අපේ ස්පයිඩි කොලුවට උදව් කරනවා වගේ තමා පෙන්නෙ😃
ඒ Release කරලා තියෙන Covers විදියට Spidey කොලුවටත් Green Goblin ගෙ වගේම ග්ලයිඩර් එකක් නෝර්මන් හදලා දීලා තියෙනවා😱😱😱😱🔥
ඒ විතරක් නෙවේ Spidey කොලුවගෙ Suit එකත් Fully Update වෙලා වගේම
Holy Sh*t Guyzz 😍😍😍 It Just Woooooow🔥

Spidey කොලුවගෙ Updated Suit එකේ Egg Bomb Belt එකක් වගේම Jet Pack එකකුත් තියෙනවා ගායිස්😱😱😱😱😱
ඉතින් මේ හැම දෙයක්ම ඒ Cover Arts වල පෙන්නලා තියෙනවා වගේම මේ Suit එක සහ නෝර්මන් බොසාව අපිට බලාගන්න පුලුවන් කියල Marvel ලා කියන්නෙ අප්‍රේල් 27 වෙනිදා Release වෙන්න තියෙන Zob Wells සහ John Romita Jr. නිර්මාණය කරන The Spider-Man Man Comic Run එකේ #7 සහ #8 කියන Comic Book වලින්ලු..

The Amazing Spider-Man #7 වෙනි Comic Book එක ජූලි මාසෙ 6 වෙනිදත් The Amazing Spider-Man #8 වෙනි Comic Book එක ජූලි 27 වෙනිදත් Release වෙනවා කියල තමයි Marvel ලා කියල තියෙන්නෙ 😍😍😍

ඉතින් බලන් ඉමු🤘✌️
මුලින්ම බලමුකො අප්‍රේල් 27 වෙනිදා මොකො වෙන්නෙ කියල 🤪😋🙃

Via: Marvel

(Images ටික පළවෙනි comment එකේ)

#SriCOM#TheAmazingSpiderMan

#බ්ලැක්පැන්තර්#HitlerJr