Squid Game රියැලිටි තරඟය නිසා Netflix හට නඩු පවරන බවට වාර්තා.

by Yashitha Bhashana

Squid Game රියැලිටි තරඟය නිසා Netflix හට නඩු පවරන බවට වාර්තා.

Share

📺| Some contestants from the ‘Squid Game’ reality show are threatening legal action aganist Netflix.

අතිශය ජනප්‍රිය 2021 වසරේ නිකුත් වූ Squid Game කතාමාලාව ඇසුරෙන් Netflix විසින් නිපදවන Squid Game: The Challenge නම් රියැලිටි තරඟයෙහි තරඟකරුවන් විසින් Netflix ආයතනයට එරෙහිව නඩු පැවරීමට සැරෙසන බවට වාර්තා වෙනවා ඒ ‘Red Light, Green Light’ ක්‍රීඩාව අතරතුරදී සමහර ක්‍රීඩකයින් *hypothermia සහ ස්නායු ආබාධවලට ලක් වූ බවට චෝදනා කරමින්‍.

(*හයිපෝතර්මියාව යනු ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 35°C ට වඩා අඩු වූ විට ඇතිවන තත්වයකි. මෙම උෂ්ණත්වය පහත වැටීම මරණය ඇතුළු බරපතල සංකූලතා ඇති විය හැක.)