Snyder Bots call for WBD to sell the SnyderVerse to Netflix

by Menuka Risith

Snyder Bots call for WBD to sell the SnyderVerse to Netflix

Share

James Gunn ගේ නායකත්වයෙන් DC සමාගම යන ඉදිරි ගමනට සහය දක්වනවා වෙනුවට Snyder Bots ලා නමින් හඳුන්වන Snyder ගේ රසිකයන් විසින් Snyder Verse එක Netflix ආයතනයට විකුණා දමන මෙන් Twitter ඔස්සේ Hashtag කැම්පේන් එකක් අරම්භ කර තිබෙනවා මෙම Hashtag අතරට #SellSnyderVersetoNetflix#SellZSJLtoNetflix යන ටැග් දෙක ඇතුලත් කර ඇති අතර මෙම Hashtag වලින් මේ වන විට 19000ට ආසන්න පෝස්ට් ප්‍රමාණයක් පලවී ඇති අතර මේ සඳහා මෙය තවත් සාර්තක කර ගැනීමට ලබන පෙබරවාරි මස 14 වන දින Twitter මාධ්‍ය ඔස්සේ මෙම ටැග් භාවිතා කරමින් පෝස්ට් දැමීම සඳහා කැම්පේන් එකක් ආරම්භ කිරීමට සූදානම්ව ඇත.
ඒ වගේම Zack Snyderගෙන් තොර DC විශ්වයක් නැති බව පවසමින් DC නිර්මාණ වර්ජනය කිරීම සඳහා #BoyCottWB නමින්ද හෑශ් ටැග් එකක්ද ඔවුන් විසින් ආරම්භ කර ඇත.💀

Via: CBR | Screenrant

#SriCOM#PoorSnyderBots#මාස්ටපීස්සිනමාව#ලොවවැඩියෙන්මවිහිළුවටලක්වනදෙවනෆෑන්බේස්එක