Avengers:Kang Dynasty චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් Shang-Chi අධ්‍යක්ෂක ඉවත් වෙයි.

by Yashitha Bhashana

Avengers:Kang Dynasty චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් Shang-Chi අධ්‍යක්ෂක ඉවත් වෙයි.

Share

🎬| Shang-Chi director Destin Daniel Cretton has stepped down as the director for Avengers: The Kang Dynasty.

Shang-Chi අධ්‍යක්ෂක Destin Daniel Avengers: The Kang Dynasty චිත්‍රපටයේ අධ්‍යක්ෂනයෙන් ඉවත් වෙයි.

ඔහු විසින් Shang-Chi 2 චිත්‍රපටය සඳහා සම්පූර්ණ අවධානය යොමු කරන බවට ප්‍රකාශ කරයි.