සෙක්ස් එඩියුකේශන් අදින් අවසන් වෙයි.

by Yashitha Bhashana

සෙක්ස් එඩියුකේශන් අදින් අවසන් වෙයි.

Share

📺| Sex Education කතාමාලාව අදින් අවසන් වෙයි.
2019 වසරේ Netflix ඔස්සේ විකාශය ආරම්භ වූ පුරා වසර 4ක් කතාසමයන් 4ක් කතාංග 32ක් විකාශය වූ Sex Education අදින් අවසන් වෙයි.
අවසන් කතාසමය වන 4 වන කතා සමයේ සියළුම කතාංග අද Netflix ඔස්සේ නිකුත් වෙයි.