කන්දක් සේමා මෙල්බන්හි දර්ශනවාර සියල්ලෙහි ප්‍රවේශපත් විකිණී අවසන්

by Yashitha Bhashana

කන්දක් සේමා මෙල්බන්හි දර්ශනවාර සියල්ලෙහි ප්‍රවේශපත් විකිණී අවසන්

Share

🎬| Kandak Sema housefull within 48 hours in Melbourne. 🇦🇺🎎🏔💕

පැය 48ක් තුල කන්දක් සේමා චිත්‍රපටයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර දර්ශන වාර සියල්ලෙහිම සියළුම ප්‍රවේශපත්‍ර විකිණී අවසන්
දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර මත නව දර්ශන වාරයක් ආරම්භ කරයි.

චිත්‍රපටය තිරගත වීමට සති 3කට කලින්ම මෙහෙම housefull වෙන්න පටන් ගන්න එකෙන් හොඳ නිර්මාණ වලට ප්‍රේක්ෂකයන්ගේ තියෙන ආදරය පැහැදිලියි.

ප.ලි:

රාජ්‍ය සාහිත්‍ය සම්මානය
ස්වර්ණ පුස්තක සම්මානය
විද්‍යෝදය සාහිත්‍ය සම්මානය
ගොඩගේ සාහිත්‍ය සම්මානය
අලුත් පියාපත් සම්මානය

2010 වසරේ පැවැත්වූ සෑම සම්මාන උළෙලකදීම අනෙක් ග්‍රන්ථ පසෙකට තල්ලු කොට සම්මාන සියල්ලම හිමි කර ගැනීමට කන්දක් සේමා සමත් වී තිබීම සහ එම සම්මාන 5ම එකම වසරකදී දිනාගත් එකම ග්‍රන්ථය වීමද විශේෂත්වයක්.