Rumors

by Menuka Risith

Rumors

Share

Tobey Maguire Doctor Strange: Multiverse Of Madness එකේදි දකින්නට ලැබේවි😱🔥❤️
මේ ගැන තාම කියන්න බෑ හරියට😑

ඒත් Wanda ට පෘතුගීසි බසින් හඬකවන Mariana Tores ,Tobey ගෙ Spider-Man ට පෘතුගීසි බසින් හඬකැවූ Manolo Rey සමඟ සිටින ඡායාරූපයක් ඇයගේ Instagram Storyයට එක්කර තිබෙනවා.
එහි Caption එක Good Things Are Coming යනුවෙන් ද සටහන් කර තිබෙනවා😍😍

ඉතින් බලන් ඉමු✌️
Good Things are Coming😍😍
ඇත්තටම සිදු වෙයිද කියල😍😍❤️🔥

#SriCOM#rumors
#HitlerJr#බ්ලැක්පැන්තර්