Lady Gaga, Rihanna, Taylor Swift පරදවමින් RRR චිත්‍රපටයේ “Naatu Naatu” ගීතය Golden Globes සම්මාන උළලේ ‘හොඳම ගීතයට’ හිමි සම්මානය දිනාගනී. ඒ වගේම ඉන්දියානු චිත්‍රපටයක් Golden Globe සම්මානයක් දිනාගත් පළමු අවස්තාවද මෙයයි.
සම්මානය සඳහා ලැයිස්තුවට යෝජනා වූ ගීත
• Carolina, Taylor Swift (Where the Crawdads Sing)
• Ciao Papa, Guillermo del Toro & Roeban Katz (Guillermo del Toro’s Pinocchio)
• Hold My Hand, Lady Gaga and Bloodpop (Top Gun: Maverick)
•Lift Me Up, Tems, Ludwig Göransson, Rihanna and Ryan Coogler (Black Panther: Wakanda Forever)
• Naatu Naatu, Kala Bhairava, M. M. Keeravani, Rahul Sipligunj (RRR) – Winner