Roshan Mathew and Darshan Rajendran has been casted for Prasanna Vithanage’s next movie

by Menuka Risith

Roshan Mathew and Darshan Rajendran has been casted for Prasanna Vithanage’s next movie

Share

සම්මාණනීය චිත්‍රපට අධ්‍යක්ශකවරයෙක් වන ප්‍රසන්න විතානගේ මහතාගේ මීළඟ චිත්‍රපටය සඳහා මලයාලම් සිනමාවේ ප්‍රසිද්ධ නළු නිළියන් දෙපලක් වන Roshan Mathew සහ Darshan Rajendran යන අය එකව ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු නළු නිලියන් රැසක් ඇති බවත් මේ වනට විට චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කර ඇති බවට සමාජමාධ්‍ය හරහා පැතිරෙන චායාරූප වලින් තහවුරු වනවා.

චිත්‍රපටයේ නම සහ තිරගත වන දිනයක් ගැන තවමත් නිළවශයෙන් නිවේදනයක් නිකුත් කර නැත. බොහෝ දුරටම මෙම නිර්මාණය මලයාලම් බසටද හඬ කවා ඉන්දියාවේද ප්‍රදර්ශනය කරනු ඇත.

#SriCOM#SinahalaCinema