GTA 6 වීඩියෝ ක්‍රීඩාවේ පූර්ව ප්‍රචාරක පටය දෙසැම්බර් 5වනදා නිකුත් කරන බවට දැනුම් දෙයි.

by Menuka Risith

GTA 6 වීඩියෝ ක්‍රීඩාවේ පූර්ව ප්‍රචාරක පටය දෙසැම්බර් 5වනදා නිකුත් කරන බවට දැනුම් දෙයි.

Share

🎮| Rockstar announces GTA 6 trailer coming December 5.

බොහෝ දෙනෙකු මඟබලාසිටි GTA 6 වීඩියෝ ක්‍රීඩාවේ පළමු පූර්ව ප්‍රචාරක පටය ලබන දෙසැම්බර් 5 වනදා නිකුත් කරන බවට Rockstar සමාගම විසින් නිළවශයෙන් දැනුම් දෙයි. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් දෙසැම්බර් 5 සවස 2ට පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමට නියමිතයි.