📺| Robert Kirkman says they’re aiming to do 7-8 seasons of Invincible.
Amazon Prime ඔස්සේ නිකුත් වූ ජනප්‍රිය Invincible කතාමාලාව කතාසමයන් 7ක් හෝ 8ක් දක්වා දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන බවට එහි නිර්මාතෘ Robert Kirkman ප්‍රකාශ කරයි. Invincible චිත්‍රකතාමාලාව සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම සඳහා එය ප්‍රමාණවත් බවත් චිත්‍ර කතාවේ නොමැති කතාමාලවටම පමණක් ආවේණික දේවලුත් ප්‍රේක්ෂකයාට නැරඹීමට ලබාදීමට බලාපොරොත්තු වන බවටත් ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
“I think that would be enough to cover the entire comic. And there are some things along the way that didn’t get into the comic that I’d like to do... it’d be cool to have some episodes here and there that are completely original... that’s part of the plan moving forward”
- Robert Kirkman -
Invincible දෙවන කතාසමය නොවැම්බර් 3 වනදා විකාශය ආරම්භ කිරීමට නියමිතයි.