🎬| Robert Kirkman accidentally reveals Steven Yeun is playing Sentry in the MCU.
Invincible කතාමාලාවේ නිර්මාතෘ Robert Kirkman විසින් YouTube හි සජීවී විකාශයක් අතරතුරදී වැරදීමකින් ඔහුගේ මිතුරෙකු වන Steven Yeun මාවල් සිනමා විශ්වයේ Sentry ලෙස තෝරාගෙන ඇති බවට හෙලි වෙයි.
මේ දිනවල Amazon Prime ඔස්සේ විකාශය වන Invincible කතාමාලාවේ Invincible හට හඬ දායකත්වය ලබාදෙන්නේ Steven Yeun විසිනි.
“I’m so proud, My good friend Steven Yeun is playing the Sentry in a movie…. he went in for a costume fitting.”
-Robert Kirkman-
වීඩියෝවේ ලින්ක් එක: https://www.facebook.com/share/v/6B6z84TPJcBizKzK/?mibextid=WC7FNe