කැප්ටන් ඇමරිකා චරිතය බාරගන්නා ලෙස ක්‍රිස් එවන්ස් හට බල කර ඇත්තේ RDJ විසිනි...

by Yashitha Bhashana

කැප්ටන් ඇමරිකා චරිතය බාරගන්නා ලෙස ක්‍රිස් එවන්ස් හට බල කර ඇත්තේ RDJ විසිනි...

Share

🎭| Robert Downey Jr was the one to convince Chris Evans to take the role of Captain America, saying the fame would expand his opportunities as an actor.

Chris Evans හට Captain America චරිතය භාරගැනීමට කැමති කරවාගෙන ඇත්තේ Iron Man චරිතය රඟදැක්වූ Robert Downey Jr විසිනි.

ක්‍රිස් එවන්ස් කැප්ටන් ඇමෙරිකා චරිතය භාරගැනීම සඳහා උනන්දුවක් දක්වා නැති අතර ඩවුනි විසින් එවන්ස් හට මෙම චරිතය භාරගැනීම හරහා ඔහුට ලැබෙන අවස්ථා ප්‍රමාණය වැඩි වෙන බවට පවසමින් මේ සඳහ කැමති කරවාගෙන ඇති බවට වාර්තා වෙයි.