රියල් ස්ටීල් චිත්‍රපටයේ ස්පින්-ඕෆ් කතා මාලාවේ වැඩකටයුතු මදකට නවතා ඇති බව අධ්‍යක්ෂක ප්‍රකාශ කරයි.

by Yashitha Bhashana

රියල් ස්ටීල් චිත්‍රපටයේ ස්පින්-ඕෆ් කතා මාලාවේ වැඩකටයුතු මදකට නවතා ඇති බව අධ්‍යක්ෂක ප්‍රකාශ කරයි.

Share

📺| Director Shawn Levy has confirmed that the ‘Real Steel’ Spin-Off series is still “so alive, but paused”.


2011 වසරේ නිකුත් වූ Hugh Jackman රංගනයෙන් දායක වූ ජනප්‍රිය Real Steel චිත්‍රපටයෙහි Spin-Off නිර්මාණයක් ලෙස Disney+ විසින් නිපදවන කතාමාලාවෙහි වැඩ කටයුතු මදකට නවතා ඇති බවට එහි අධ්‍යක්ෂක Shawn Levy ප්‍රකාශ කරයි.