රජිනිකාන්ත් රංගනයෙන් දායක වන ජේලර් චිත්‍රපටයට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් නඩු පවරයි.

by Yashitha Bhashana

රජිනිකාන්ත් රංගනයෙන් දායක වන ජේලර් චිත්‍රපටයට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් නඩු පවරයි.

Share

👨‍⚖️| Producers of Rajinikanth movie Jailer tell Delhi High Court they will alter scene showing killer wearing RCB jersey

දකුණු ඉන්දීය නළු රංගනයෙන් දායකවන Jailer චිත්‍රපටයට එරෙහිව ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කණ්ඩායාමක් වන RCB හෙවත් Royal Challengers Banglore කණ්ඩායම විසින් නඩු පවරා තිබෙනවා.

ඒ චිත්‍රපටයේ කුළියට මිනීමරන්නෙකු විසින් එම කණ්ඩායමේ ජර්සියක් පැළඳ සිටීම හේතුවෙනි. එයින් ඔවුන්ගේ කණ්ඩායමේ නාමයට හානි සිදුවිය හැකි බවට පවසමින් ඔවුන් විසින් නඩු පවරා ඇති අතර එහිදී නව දිල්ලි මහ අධිකරණය විසින් එම දර්ශන සංස්කරණය කරන ලෙස විශේෂ නියෝගයක් ලබාදී තිබෙනවා. අදාල නියෝගය අනුව සංස්කරණය කල චිත්‍රපටයේ නව පිටපත සැප්තැම්බර් මස 1 වනදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.