Prey 2 චිත්‍රපටයෙහි වැඩකටයුතු ආරම්භ කරයි.

by The Sri COM

Prey 2 චිත්‍රපටයෙහි වැඩකටයුතු ආරම්භ කරයි.

Share

🎬

🎬| ‘Prey 2’ is in the works.
2022 වසරේ නිකුත් වූ ජනප්‍රිය Predator පාදක Prey චිත්‍රපටයෙහි දෙවන කොටසක් නිර්මාණය වන බවට දැනුම් දෙයි.
Amber Midthunder ප්‍රධාන චරිතය සඳහා නැවතත් සම්බන්ද වන බවට වාර්තා.