🚮| Playboy fired Mia Khalifa over support for Hamas.
ජනප්‍රිය අසභ්‍ය චිත්‍රපට නිළි Mia Khalifa විසින් Hamas සංවිධානයට සහය පළ කරමින් Twitter හෙවත් 𝕏 සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කල බවට අප ඔබට දැනුම් දුන්නා මතක ඇති. මේ වන විට ඇය විසින් සිදු කල එම ආන්දෝලාත්මක ප්‍රකාශ හේතුවෙන් ජනප්‍රිය Playboy සඟරාව විසින් ඇයව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඇය සමඟ ඇති සියළුම කොන්ත්‍රාත්තුද ඉවත් කර ඇති බවත් ඔවුන්ගේ ජංගම දුරකථන යෙදුම් වලින් ඇයගේ නාලිකාවද ඉවත් කිරීමට කටයුතු කර තිබෙන අතර ඔවුන් විසින් එය 𝕏 සමාජමාධ්‍ය ඔස්සේ දැනුම් දීමටද කටයුතු කර තිබෙනවා.
ඒ වගේම කැනේඩියානු ජාතික broadcaster සහ ගුවන්විදුලි host කෙනෙකු වෙන ටොඩ් ෂපීරෝ සමඟ තිබූ podcast කොන්ත්‍රාත්තුවද ඔහු විසින් ඉවත්කරගෙන තිබෙනවා.
