🪦| Pet Sematary: Bloodlines will streaming exclusively on Paramount+ Oct. 6. 🎬
ජනප්‍රිය හොල්මන් නවකතා රචකයෙකු වන Stephen King ගේ අතිශය ජනප්‍රිය නවකතාවක් වන Pet Sematary පොත ඇසුරෙන් නිර්මාණය වූ 2019 වසරේ නිකුත් වූ Pet Sematary චිත්‍රපටයේ prequel එකක් ලෙස නිර්මාණය වූ Pet Sematary: Bloodlines චිත්‍රපටය ඔක්තෝබර් 6 වනදා Paramount+ ඔස්සේ නිකුත් වෙයි.