🎬| Pedro Pascal is in talks to play Reed Richards aka Mr. Fantastic in MCU’s upcoming Fantastic Four movie.
මාවල් සිනමා විශ්වයේ නිකුත් වීමට නියමිත Fantastic Four චිත්‍රපටයෙහි Reed Richards හෙවත් Mr. Fantastic ලෙස Pedro Pascal ව තෝරාගැනීමට සාකච්ඡා පවත්වන බවත් තවමත් ඔහු එයට එකඟ නොවී ඇති බවටත් Deadline වාර්තා කරනවා.