ලබන බ්‍රහස්පතින්දා එහෙම නැත්නම් ජනවාරි 8 වෙනිදට සැලසුම් කරලා තිබුන Peacemaker Series එකේ Red Carpet Event එක HBO Max එකෙන් Cancel කරන්න තීරණය කරලා තියෙනවා.
ඒකට හේතු වෙලා තියෙන්නෙ ඇමරිකාව තුල Covid-19 පැතිරීම ආයෙ වැඩි වෙලා තිබීම.
සැලසුම් කරලා තිබුන විදියට මේ Red Carpet Event එක සූදානම් කරලා තිබුනෙ ඇමරිකාවෙ Los Angeles නුවර..
ඇමරිකාව තුල කොරෝනා ව්‍යාප්තිය වැඩි වීමත් එක්ක අද එහෙම නැත්නම් ජනවාරි 4 සූදානම් කරලා තිබුන Disney + series එකක් වෙන The Book of Boba Fett Tv series එකේ Event එකත් කල් දාන්න Disney ආයතනය කටයුතු කරලා තියෙනවා ..Boba Fett series Finale එක එකට සමගාමීව පෙබරවාරි 8 වෙනිදට Boba Fett Event එක කල් දාලා තියෙනවා කියල තමයි ආරංචි වෙන්නෙ.
Source : www.cbr.com