📉| Over 50% of Marvel fans lost their interest to Marvel Movies & TV Shows since the premiere of Avengers: Endgame in 2019. Disney lost more than 4 billions dollars cause of bad product quality.
2019 වසරේ නිකුත් වූ Avengers: Endgame චිත්‍රපටයෙන් පසු රසිකයන් 50% ට පමණ Marvel චිත්‍රපට සහ කතාමාලාවන්ට වලට ඇති කැමැත්ත නැති වී ඇති බවත් ගුණාත්මක බවින් අඩු නිර්මාණ හේතුවෙන් Disney සමාගම සඳහා ඇ.ඩො බිලියන 4ක් පමණ අහිමි වී ඇති බවටත් වාර්තා.