🚮| Over 1,500 US movie theaters will removing “The Flash” due to poor sales.
චිත්‍රපටය නැරඹීමට රසිකයන් නොමැති වීම හේතුවෙන් The Flash චිත්‍රපටය ඇමරිකාව තුල සිනමා ශාලා 1500කට වැඩිප්‍රමාණයකින් ඉවත් කරන බවට දැනුම් දෙයි. “buy one, get one free” ලෙස එක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත් පසු නොමිලේතවත් ප්‍රවේශ පත්‍රයක් ලබා දුන්නද එම කාර්‍යද අසාර්ථක වූ බවටද වාර්තා වන අතර නිකුත් වීමට නියමිත චිත්‍රපට සඳහා එමකාලය වෙන් කරමින් Flash චිත්‍රපටය සිනමා ශාලා 1500කින් පමණ ඉවත් කරන බවට වාර්තා වෙයි.
ඒ වගේම චිත්‍රපටය ඇ.ඩො මිලියන 200ක පමණ පාඩුවක් ලැබිය හැකි බවත් 2017 වසරේ නිකුත් වූ Justice League චිත්‍රපටයට පසු දරුණුතම “මූල්‍ය ව්‍යසනය” The Flash විය හැකි බවටත් වාර්තා වනවා.
සමාජමාධ්‍ය තුළ පමණක් රසිකයෙකු මෙන් හැසිරීමෙන් චිත්‍රපටයක් සාර්ථක නොවන බවට නැවතත් සැමට සාක්ශි සමඟම පසක්කරමින් එසේ තවත් නිර්මාණයක් අසාර්ථක වී ඇත.