🎬| Oppenheimer is now the 4th highest grossing IMAX release of all-time internationally.
Oppenheimer චිත්‍රපටය ලොව වැඩිම ආදායමක් ලද IMAX සිනමාශාලාවල තිරගත කල චිත්‍රපට අතර 4 වන ස්ථානයට පත් වෙයි.
පසු ගියදා නැවත සතියක කාලයක සඳහා Christopher Nolan විසින් අධ්‍යක්ශනය කරන ලද Oppenheimer චිත්‍රපටය IMAX සිනමාශාලා සඳහා නිකුත් වූ අතර එහිදී මෙම ස්ථානයට පත්ව තිබෙනවා. මේ වන විට Oppenheimer චිත්‍රපටය IMAX සිනමාශාලාවලින් පමණක් ඇ.ඩො මිලියන $184ක ආදායමක් ලබාගෙන තිබෙනවා.
ඇ.ඩො මිලියන $947.5 ආදායමක් ලබාගනිමින් 2023 වසරේ නිකුත් වූ වැඩිම ආදායමක් ලද චිත්‍රපට අතර 3 ස්ථානය සහ ලොව වැඩිම අදායමක් ලද R-Rated චිත්‍රපටය බවටද පත්ව ඇත්තේ Oppenheimer චිත්‍රපටය වේ.
ලොව වැඩිම ආදායමක් IMAX සිනමාශාලාවල තිරගත කල චිත්‍රපට:
1️⃣ Avatar: The Way of Water
2️⃣ Avengers: Endgame
3️⃣ Avatar
4️⃣ Oppenheimer