🎬| ‘Oppenheimer’ has become the second highest grossing R-rated movie of all time.
ඇ.ඩො මිලියන 800ක ආදායමක් ලබාගනිමින් ලොව දෙවනියට වැඩිම ආදායමක් ලද R-rated චිත්‍රපටය බවට Oppenheimer චිත්‍රපටය පත් වෙයි. එහි පළමු ස්ථානයේ පසුවන්නේ ඇ.ඩො බිලියන 1.074 ආදායමක් ලබාගත් 2019 වසරේ නිකුත් වූ Joker චිත්‍රපටයයි.
විෂ්ලේෂකයින් මත පල කරන්නේ චිත්‍රපටය ඇ.ඩො බිලියනය ආසන්නයට පමණක් පැමිණෙ බවත් බිලියනයේ සීමාව පසු කිරීමට හැකි නොවන බවයි.