ලොව වැඩිම ආදායමක් ලද චරිතාපදාන චිත්‍රපටය බවට ඕපන්හයිමර් පත්වෙයි.

by Yashitha Bhashana

ලොව වැඩිම ආදායමක් ලද චරිතාපදාන චිත්‍රපටය බවට ඕපන්හයිමර් පත්වෙයි.

Share

🎬| ‘Oppenheimer’ has become the highest grossing biopic of all time, passing ‘Bohemian Rhapsody’


ඇ.ඩො මිලියන 912ක ආදායමක් ලබමින් Oppenheimer චිත්‍රපටය ලොව වැඩිම ආදායමක් ලද චරිතාපදාන චිත්‍රපටය බවට පත් වෙයි.
ඒ මීට පෙර එම ස්ථානයේ සිටි 2018 වසරේ නිකුත් වූ ඇ.ඩො මිලියන 910ක ආදායමක් ලද ඔස්කාර් සම්මාන ලාභි Bohemian Rhapsody චිත්‍රපටය පසු කරමින්.