ChatGPT නිකුත් වී අදට වසරක් සපිරෙයි.

by Yashitha Bhashana

ChatGPT නිකුත් වී අදට වසරක් සපිරෙයි.

Share

🗓| One year ago on this day OpenAi released ChatGPT. 🤖

OpenAI සමාගම විසින් නිර්මාණය කරන ලද ChatGPT කෘතිම බුද්ධි පහසුකම මහජනයාගෙ පොදු පරිශීලනයට ලබා දී අදට වසරක් සපිරෙයි.

සුභ උපන් දිනයක් ChatGPT 🎉🎂