📺| On this day 10 years ago, “Ozymandias” from ‘Breaking Bad’ was premiered.
TV Series ඉතිහාසයේ හොඳම ලෙස සැලකෙන සහ ඉහළම IMDb අගයක් ලබාගත් කතාංගය වන Breaking Bad කතා මාලාවේ Ozymandias කතාංගය විකාශය වී අදට වසර 10යි.
Ozymandias කතාංගය IMDb දර්ශකයේ පරිශීලකයන් 204,171 ගේ ප්‍රතිචාර වලින් 10/10 අගයක් ලබාගැනීමට සමත්ව ලොව වැඩිම පරිශීලකයන් ප්‍රමාණයකින් ඉහළම අගයක් ලබාගත් කතාංගය බවට පත්ව තිබෙනවා.
“My name is Ozymandias, King of Kings; Look on my Works, ye Mighty, and despair! The lone and level sands stretch far away.”
IMDb දර්ශකයේ වැඩිම අගයක් ලබාගත් කාතංග 5 පිළිවෙලින් මෙසේය.
1️⃣ Ozymandias (Breaking Bad) - 10.10 (204,171 votes)
2️⃣ Plan and Execution (Better Call Soul) - 9.9/10 (53,240 votes)
3️⃣ Face Off (Breaking Bad) - 9.9/10 (70,685)
4️⃣ Conner’s Wedding (Succession) - 9.9/10 (32,941 votes)
5️⃣ The Rains of Castamere (Game of Thrones) - 9.9/10 (113,679 votes)
6️⃣ Felina (Breaking Bad) - 9.9/10 (133,077 votes)
7️⃣ Battle of the Bastards (Game of Thrones) - 9.9/10 (219,345 votes)
8️⃣ The Winds of Winter (Game of Thrones) - 9.9/10 (156,090 votes)
9️⃣ 407 Proxy Authentication Required (Mr. Robot) - 9.9/10 (32,597 votes)
🔟 Midnight Sun (Attack on Titan) - 9.8/10 (54,589 votes)
ඒ වගේම මෙම ලැයිස්තුවේ මුල් 10 අතරට ජනප්‍රිය Game of Thrones කතා මාලාවේ කතාංග 2ක් ඇතුලත් වී තිබීම වගේම මෙම ලැයිස්තුවේ මුල් 25 අතරට Attack on Titan කතාමාලාවේ කතාංග 9ක් එකතු වී තිබීමද විෂේශත්වයක් ඒ පිළිවෙලින් 11, 14, 15, 16, 17, 18, 23, 24 යන ස්ථාන වලටයි.