ඔමේගල් වෙබ් අඩවිය වසර 14කට පසු නවතා දමයි.

by Yashitha Bhashana

ඔමේගල් වෙබ් අඩවිය වසර 14කට පසු නවතා දමයි.

Share

🔒| Omegle has officially shut down after 14 years.

අතිශය ජනප්‍රිය random-pairing chat වෙබ් අඩවියක් හෙවත් නොමිලේ නාදුනන පුද්ගලයන් හා වීඩියෝ චැට් පහසුකම් සලසන Omegle වෙබ් අඩවිය වසර 14කට පසු නිළවශයෙන් නවතාදමයි.

එහි නිර්මාතෘ වන Leif K-Brooks විසින් වෙබ් අඩවියේ දීර්ඝ සටහනක් තබමින් මේ බව දැනුම් දී තිබෙනවා.
“Operating Omegle is no longer sustainable, financially nor psychologically. Frankly, I don't want to have a heart attack in my 30s”