Notre-Dame On Fire

by Menuka Risith

Notre-Dame On Fire

Share

Notre-Dame පල්ලියෙි ගිනිගැනීම හැමෝටම මතක ඇති💔
2019 සිද්ධ වුන මේ සිද්ධියත් එක්කම Assassin’s Creed ගැන ලොකු කතාබහක් ඒ කාලෙදි ඇති වුනා..
ඉතින් ඒ කතාබහත් එක්කම Ubisoft මේ පාර Notre-Dame පල්ලියේ ගිනි ගැනීම පාදක කරගෙන VR Game එකක් නිර්මාණය කරලා තියෙනවලු😍
මේ Game එකේ නම තමයි ,

Notre-Dame On Fire

විශේෂත්වය තමයි මේ නම ubisoft එකෙන් අරන් තියෙන්නෙත් මේ සිදුවීමම පාදක කරගෙන Jean-Jacques Annaud තිර රචනය කරන Notre-Dame On Fire කියන fim එකෙන්❤️

ඒවගේම තමයි මේ location based VR escape game එකේ Game time එක වෙන්නෙ පැයයිලු😱❤️

ඉතින් මේ Ubisoft එකේ අලුත්ම VR Game එකේදි player ට කරන්න තියෙන්නෙ 2019 අප්‍රේල් වලදි සිද්ධ වුන Notre-Dame පල්ලියෙ ගිනි ගැනීමෙන් පල්ලිය විනාශ නොවී බේරගන්න එකලු..ඒ දෙන පැයක Gameplay කාලය ඇතුලත Notre-Dame පල්ලිය බේර ගන්න එක තමයි මේකෙ Storyline එක වෙන්නෙ…

ඉතින් මේකෙ අනිත් විශේෂම දේ තමයි මේ Game එක Release වෙන්න තියෙන්නෙත් Notre-Dame on fire film එක ප්‍රංශයෙ theaters වල Release වෙන්න නියමිත මේ අවුරුද්දෙ මාර්තු මාසයේදි වීමයි😍😍

Source : IGN

#SriCOM#Ubisoft#NotreDame

#බ්ලැක්පැන්තර්#HitlerJr