CW cancels live-action 'Powerpuff Girls' series.
නිකුත් වීමට තිබූ සජීවී-ක්‍රියාදාම Powerpuff Girls කතා මාලාව නවතා දැමීමට CW ආයතනය තීරණය කරයි.කතා මාලාවේ රූගත කිරීම්ද බොහොමයක් අවසන් කර තිබියදි මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
Via: TV Line